Select the language :

රථ වාහන ආලෝක සංඥා

රතු.

රතු එළියක් “නතර කරනු” යන්න හා වාහන නතර කරනු යන රේඛාවෙන් ඔබ්බට නොයා යුතු බවයි. හෝ “නතර කරනු” රේඛාවක් නොතිබුණේ නම් එයින් ඔබ්බට නොයායුතු හෝ සංඥාව මධ්‍යයේ සඳහන්ව තිබුණේ නම් විරුද්ධ පැත්තේ මාර්ග ඡේදනයක් වේ නම් පැත්තේ මාර්ග ඡේදනයක් වේ නම් පැත්තේ මාර්ග ඡේදනයක් වේ නම් මාර්ග ඡේදනයට ඇතුළත් නොවිය යුතු හෝ පදික මාරුව ඇති කොටසේ මාර්ග ඡේදනය වන කොටසට නොයා යුතු බවට අදහස් කෙරේ

රතු සහ කහ.

රතු සහ කහ ආලෝකය “නතර කරනු” යි අදහස් කෙරේ. කහ පාට ආලෝකය රතු එළිය සම`ග දැල්වේ නම් එයින් හැගෙන්නේ සංඥාව වෙනස් වන බවයි. කොළ පැහැති එළිය දර්ශනය වන තෙක් ඉදිරියට නොයා යුතු බවට අදහස් කෙරේ.

කොළ

කොළ එළියෙන් වාහන සෘජුවම ඉදිරියට යා යුතු හෝ වමට හෝ දකුණට ආරක්ෂා සහිතව ධාවනය කළ යුතු බව අදහස් කෙරේ.කෙසේ වෙතත් කොළ පැහැති එළියෙන් මාර්ග ඡේදනයක දී වාහන පාලනය කෙරෙන්නේ නම් රියැදුරන්ට වාහන තදබදයක්, තමන් ධාවනය කරන්නට බලාපොරොත්තුවන දිශාවට ඇත්තේ නම් සහ මාර්ග ඡේදනයකට ඇතුල් වන්නේ නම් බොහෝ විට ඔවුන් ඊළඟ අවස්ථාව පැහැදිලි කරගෙන නැති නිසා පැහැදිලි කරගෙන නැති නිසා රියැදුරන්ට ඉදිරියට ධාවනය කිරීමට රියැදුරන්ට ඉදිරියට ධාවනය කිරීමට
අනුමැතිය නොදිය යුතු යයි අදහස් කෙරේ.

කහ.

කහ එළිය තනිවම දැල්වෙන්නේ නම් එයින්අ දහස් කරන්නේ වාහනය “නතර කරනු “යන රේඛාව පසු නොකළ යුතු බවයි හෝ සංඥා රේඛාවෙන් ඔබ්බට නැතහොත්එ ය බොහෝ දුරට “නතර කරනු ” රේඛාවට කිට්ටු නම් හෝ සංඥා එළිය දැල් වූ විට “නතර කරනු” සංඥාව පසු කිරීමට පෙර ආරක්ෂා සහිතව වාහනය නතර කළ නොහැකි හෝ රේඛා සංඥාවෙන්ඔ බ්බට ධාවනය නොකළ යුතු ය.

ජ්වලනය වන කහ එළිය

කහ පැහැති ජ්වලනයවන තනි එළිය යනුවෙන් අදහස් කරන්නේ රියැදුරන් තම වාහනයේ වේගය අඩු කර සැළකිලිමත්ව ධාවනය කිරීමය. දැල්වෙන ජ්වලිත කහ පැහැයට හුරු ආලෝකය භාවිතා කළ යුත්තේ තුන් පැහැති ක්‍රමය වාහන අඩු අවස්ථාවල දී මෙන්ම විශේෂයෙන් රාතී්‍ර කාලයේ දී ය.
දැල් වූ කහ පැහැති ආලෝක සංඥා එහි ඡේදන ස්ථානවල යොදවනු ඇත’ ඒවා කි්‍රයාත්මක කරනුයේ වාහන ආලෝක කි්‍රයාත්මක නොවන අවස්ථාවල දීය

පදිකයින් සඳහා ආලෝක සංඥා

පදිකයින් සඳහා ආලෝක සංඥා

Scroll to Top